දෙපැත්ත
Posted by K. S. B
මේ රටේ, මේ ලෝකයේ, හැම දෙයකම දෙපැත්තක් කියෙනවා. ලේසියෙන්ම කියනවා නම් හොද සහ නරක. ඩිවොර්ස් කියලා ජාතියක් තියෙනවා නම් ඇයි මිනිස්සු කසාද බදින්නෙ...? ඵක අතකට ඵ්ක මහ ගොං ප්රශ්ණක්. මිනිස්සු ගොඩාක් සල්ලි වියදම් කරලා ලොකුවට පාටි දාලා බබා ලැබෙන්නත් ඉස්සෙල්ලා ඩිවොස් වෙනවා. ඇයි මේ...? කසාද නොබැද හිටියනම් ඉවරයි නේද...? කසාද බදින්න ඉස්සෙල්ලා කිරි, පැණයි වගේ ඉන්නවා... බැද්දට පස්සේ තමයි කෙල වෙන්නෙ. සමහර විට සමහර මිනිස්සු කියන්නෙ යාළු වෙලා කසාද බදින අය ගොඩාක් කල් ඉන්නෙ නැ කියලා... නමුත්... ඵ් කථාව හරිද...? සමහර මිනිස්සුන්ට තමන්ගෙ කෙනාව අදුර ගන්න ගොඩාක් දවස් යනවා.. ඵ්ක තමයි යාළු වෙලා අවුරුදු කීපයක් ගියාම වෙන් වෙන්නෙ. නමුත් මිනිස්සු කතා කරන්නෙ, බනින්නේ අර යාළු වෙලා වෙන් වෙන අය ගැන විතරමයි නේද...?
ඇයි ඵ්.....?
මිනිසු දන්නෙ අනිත් අයගේ වැරදි හොයන්න විතරයි, හොදක් දැක්කොත් ඵ්කත් වැරදියි
ඵ් වගේ Proposal වලින් බැදලා දුක් විදින මිනිස්සු ලංකාවේ විතරක් කොච්චර ඉන්නවද..? ඵ් අය ගැන කවුද කථා කරන්නෙ.. යාළුවෙලා, ආදරේ කරලා කසාද බදින ඵක වැරදියිද...? Proposal වලින් බැදලා වෙන් උනෝත් කමක් නෑ.. ඵහෙමද..? මම මේ ප්රශ්න ඔක්කොම අහන්නේ ඔයාගෙන්.. ඵකතු වෙන ඵක වෙන් වෙන ඵක මිනිසුන්ගේ දෛවයට අනුව වෙන ඵකක්. බැදීම කියන ඵක තියෙන්නෙ අර කසාද බදින කොට දාන මුද්දෙ ද..? නැත්නම් වෙන කොහේ හරිද...? කොච්චර හොද කලත් වැඩක් නෑ.. ඵක වැරදීමක් උනො අනාතයි... කතාවක් තියෙනවා
"කාලම බලන්න ඕනෙ" කියලා.
දැන ගත්තොත් කවුද කසාද බදින්න කැමති..? බැදලා ඵකටම ජීවත් වෙලා බලන්න ඕනෙ.. කොච්චර අශාවෙන් ඇදුම් ගත්තත් ටික දවසක් යද්දි ඵපා වෙන ජාතියකු ඉන්නවා. ඵ්ක තමයි හිත කියන්නෙ.මෙතනින් ඉවර නෑ...
පුළුවන්නම් Comment ඵකක් දාන්න... මට නෙමෙයි... ඇවිත් යන අයට තේරැම් ගන්න... මිනිස්සු හිතන්නෙ මොනවාද කියලා...
ඇයි ඵ්.....?
මිනිසු දන්නෙ අනිත් අයගේ වැරදි හොයන්න විතරයි, හොදක් දැක්කොත් ඵ්කත් වැරදියි
ඵ් වගේ Proposal වලින් බැදලා දුක් විදින මිනිස්සු ලංකාවේ විතරක් කොච්චර ඉන්නවද..? ඵ් අය ගැන කවුද කථා කරන්නෙ.. යාළුවෙලා, ආදරේ කරලා කසාද බදින ඵක වැරදියිද...? Proposal වලින් බැදලා වෙන් උනෝත් කමක් නෑ.. ඵහෙමද..? මම මේ ප්රශ්න ඔක්කොම අහන්නේ ඔයාගෙන්.. ඵකතු වෙන ඵක වෙන් වෙන ඵක මිනිසුන්ගේ දෛවයට අනුව වෙන ඵකක්. බැදීම කියන ඵක තියෙන්නෙ අර කසාද බදින කොට දාන මුද්දෙ ද..? නැත්නම් වෙන කොහේ හරිද...? කොච්චර හොද කලත් වැඩක් නෑ.. ඵක වැරදීමක් උනො අනාතයි... කතාවක් තියෙනවා
"කාලම බලන්න ඕනෙ" කියලා.
මිනිස්සු කවුරුත් කවමදාවත් දැන දැන වලේ වැටෙන්න කැමති නෑ..
"මම මෙයාව කසාද බැන්දොත් කවදා හරි වෙන් වෙනවා"දැන ගත්තොත් කවුද කසාද බදින්න කැමති..? බැදලා ඵකටම ජීවත් වෙලා බලන්න ඕනෙ.. කොච්චර අශාවෙන් ඇදුම් ගත්තත් ටික දවසක් යද්දි ඵපා වෙන ජාතියකු ඉන්නවා. ඵ්ක තමයි හිත කියන්නෙ.මෙතනින් ඉවර නෑ...
පුළුවන්නම් Comment ඵකක් දාන්න... මට නෙමෙයි... ඇවිත් යන අයට තේරැම් ගන්න... මිනිස්සු හිතන්නෙ මොනවාද කියලා...