දෙපැත්ත  

Posted by K. S. B


මේ රටේ, මේ ලෝකයේ, හැම දෙයකම දෙපැත්තක් කියෙනවා. ලේසියෙන්ම කියනවා නම් හොද සහ නරක. ඩිවොර්ස් කියලා ජාතියක් තියෙනවා නම් ඇයි මිනිස්සු කසාද බදින්නෙ...? ඵක අතකට ඵ්ක මහ ‍ගොං ප්‍රශ්ණක්. මිනිස්සු ගොඩාක් සල්ලි වියදම් කරලා ලොකුවට පාටි දාලා බබා ලැබෙන්නත් ඉස්සෙල්ලා ඩිවොස් වෙනවා. ඇයි මේ...? කසාද නොබැද හිටියනම් ඉවරයි නේද...? කසාද බදින්න ඉස්සෙල්ලා කිරි, පැණයි වගේ ඉන්නවා... බැද්දට පස්සේ තමයි කෙල වෙන්නෙ. සමහර විට සමහර මිනිස්සු කියන්නෙ යාළු වෙලා කසාද බදින අය ගොඩාක් කල් ඉන්නෙ නැ කියලා... නමුත්... ඵ් කථාව හරිද...? සමහර මිනිස්සුන්ට තමන්ගෙ කෙනාව අදුර ගන්න ගොඩාක් දවස් යනවා.. ඵ්ක තමයි යාළු වෙලා අවුරුදු කීපයක් ගියාම වෙන් වෙන්නෙ. නමුත් මිනිස්සු කතා කරන්නෙ, බනින්නේ අර යාළු වෙලා වෙන් වෙන අය ගැන විතරමයි නේද...?

ඇයි ඵ්.....?
මිනිසු දන්නෙ අනිත් අයගේ වැරදි හොයන්න විතරයි, හොදක් දැක්කොත් ඵ්කත් වැරදියි

ඵ් වගේ Proposal වලින් බැදලා දුක් විදින මිනිස්සු ලංකාවේ විතරක් කොච්චර ඉන්නවද..? ඵ් අය ගැන කවුද කථා කරන්නෙ.. යාළුවෙලා, ආදරේ කරලා කසාද බදින ඵක වැරදියිද...? Proposal වලින් බැදලා වෙන් උනෝත් කමක් නෑ.. ඵහෙමද..? මම මේ ප්‍රශ්න ඔක්කොම අහන්නේ ඔයාගෙන්.. ඵකතු වෙන ඵක වෙන් වෙන ඵක මිනිසුන්ගේ දෛවයට අනුව වෙන ඵකක්. බැදීම කියන ඵක තියෙන්නෙ අර කසාද බදින කොට දාන මුද්දෙ ද..? නැත්නම් වෙන කොහේ හරිද...? කොච්චර හොද කලත් වැඩක් නෑ.. ඵක වැරදීමක් උනො අනාතයි... කතාවක් තියෙනවා
"කාලම බලන්න ඕනෙ" කියලා.

මිනිස්සු කවුරුත් කවමදාවත් දැන දැන වලේ වැටෙන්න කැමති නෑ..
"මම මෙයාව කසාද බැන්දොත් කවදා හරි වෙන් වෙනවා"

දැන ගත්තොත් කවුද කසාද බදින්න කැමති..? බැදලා ඵකටම ජීවත් වෙලා බලන්න ඕනෙ.. කොච්චර අශාවෙන් ඇදුම් ගත්තත් ටික දවසක් යද්දි ඵපා වෙන ජාතියකු ඉන්නවා. ඵ්ක තමයි හිත කියන්නෙ.මෙතනින් ඉවර නෑ...
පුළුවන්නම් Comment ඵකක් දාන්න... මට නෙමෙයි... ඇවිත් යන අ‍යට තේරැම් ගන්න... මිනිස්සු හිතන්නෙ මොනවාද කියලා...



5 comments

That is real side of live, i wish ur all the best

Hmm yah.. bro... any way.. thanxxx

it depends, regardless whether it's proposed or love affair... ;)

Hmmm...

ඔයා හරි අයියේ.මේක තේරුම් ගන්න බැරි ලෝකයක්.සමහර විට අපිට අපිවම පාලනය කරගන්නත් බෑ...ඇයි ඒ! ඒක අපිවත් දන්නේ නෑ...මේකට තියෙන එකම විසදුම මේ ජරා වලෙන් පැන ගන්න එකයි...ඒත් අපි කොහොමද ඒක කරනනේ!

Post a Comment

බෙදා ගන්න

Share on Facebook

Get Sinhala Unicode

Get Sinhala Unicode
Get Sinhala Unicodes to view this page from this link

රන් හා සමාන කාලය

ආගිය කතා

පට පටාස්

lankeeya sithuwili

මාත් ඵක්ක

අළුත් වෙන දේ ගෙදරටම ඵවන්න

Enter your email address:

මාර්ග පහසුකම් FeedBurner

Who am I...?

My photo
Kelaniya, Western, Sri Lanka
මම මමම ‍වන්නට කරන වෑයම නොවෙයි ඵහි තවත් කෙනෙක්..

Set Wenna


ShoutMix chat widget

යාඵ වෙන්න

විද්‍යුත් තැපෑල:-
kenshanaka@gmail.com
තැපෑලෙන්-
227/3 මීගහවත්ත පාර,
වනවාසල, කැලණිය.
හලො:-
0773366512

ආ ගිය ඇත්තො

බෙදා ගන්න

Share

ඇවිත් ගිය අය

free counters