undefined

undefined

Ha.. ha...  

Posted by K. S. B


undefined

undefined

නොවෙනු මා ලග  

Posted by K. S. B

undefined

undefined

දගකාර කම  

Posted by K. S. B



undefined

undefined

මම ඇවිත් ඉන්නෙ...  

Posted by K. S. B

undefined

undefined

විදින්න බැරි දුක.. ලැබෙන්නෙ නැති සතුට  

Posted by K. S. B



undefined

undefined

The Ship I L♥ ng To Ride  

Posted by K. S. B

The ship of friendship is the one I long to ride,
The ship whose sails will never misguide.
The ship whose anchor will hold steadfast,
Until the final days of my life have past.
The ship whose wheel will not go astray,
But will guide me in the right direction day by day.
The ship whose body will never rot or decompose,
For it will help me through all my life long woes.
The ship whose deck will never let on an overflowing tide,
This is the ship of friendship, the one I long to ride.

undefined

undefined

මොකුත් නොදන්න බාබර් මහත්තයා  

Posted by K. S. B

දිනක් බාබර් සාප්පුවට පැමිණි තරුණයෙක් "මගෙ කොන්ඩෙ කපා ගන්ඩ තව කොච්චර වෙලා ඉන්ඩ වෙයිද...?" කියා ඇසුවේය. වට පිට බැලූ බාබර් මෙසේ කීවේය. "තව පැය දෙකක් විතර ඉන්න වෙයි" තරුණයා යන්න ගි‍යේය.

දවස් කීපයනට පසු නැවතත් බාබර් සාප්පවට පැමිණි තරැණයා,
"මගෙ කොන්ඩෙ කපා ගන්ඩ තව කොච්චර වෙලා ඉන්ඩ වෙයිද...?" කියා ඇසුවේය. වට පිට බැලූ බාබර් මෙසේ කීවේය. "තව පැය දෙකක් විතර ඉන්න වෙයි" තරුණයා යන්න ගි‍යේය.


සති දෙකකට පසු නැවතත් බාබර් සාප්පවට පැමිණි තරැණයා,
"මගෙ කොන්ඩෙ කපා ගන්ඩ නං තව කොච්චර වෙලා ඉන්ඩ වෙයිද...?" කියා ඇසුවේය. පසු ගිය දෙවාරේ සිදු වූ දෙයින් මේ වන විට පාඩමක් ඉගෙන ගෙන තිබූ බාබර් මේසේ කීවේය.මෙසේ කීවේය. "තව පැය ඵක හමාරක් විතර ඉන්න වෙයි" සුපුරුදු පිරිදි තරුණයා යන්න ගි‍යේය.

තම ගෝලයාය අඩ ගැසූ බාබර් "අන්න අරූගේ පස්සෙන් ගිහින් ඌ කොහේටද යන්නෙ කියලා බලාගෙන ඵනවා" යැයි කීවේය.

ටික වේලාවකින් ගොලයා පැමිණියේ හති දමමිණි.
"කොහෙද උ ගියේ" බාබර් ඇසුවේය,

"ඌ ගියේ බාබර් මහත්තයාලාගේ ගෙදර" ගොලයා පිළිතරු දුන්නේය.

undefined

undefined

අපි ජීවත් වෙන ර‍ටේ ඇයි මේ....?  

Posted by K. S. B

undefined

undefined

දෙපැත්ත  

Posted by K. S. B


මේ රටේ, මේ ලෝකයේ, හැම දෙයකම දෙපැත්තක් කියෙනවා. ලේසියෙන්ම කියනවා නම් හොද සහ නරක. ඩිවොර්ස් කියලා ජාතියක් තියෙනවා නම් ඇයි මිනිස්සු කසාද බදින්නෙ...? ඵක අතකට ඵ්ක මහ ‍ගොං ප්‍රශ්ණක්. මිනිස්සු ගොඩාක් සල්ලි වියදම් කරලා ලොකුවට පාටි දාලා බබා ලැබෙන්නත් ඉස්සෙල්ලා ඩිවොස් වෙනවා. ඇයි මේ...? කසාද නොබැද හිටියනම් ඉවරයි නේද...? කසාද බදින්න ඉස්සෙල්ලා කිරි, පැණයි වගේ ඉන්නවා... බැද්දට පස්සේ තමයි කෙල වෙන්නෙ. සමහර විට සමහර මිනිස්සු කියන්නෙ යාළු වෙලා කසාද බදින අය ගොඩාක් කල් ඉන්නෙ නැ කියලා... නමුත්... ඵ් කථාව හරිද...? සමහර මිනිස්සුන්ට තමන්ගෙ කෙනාව අදුර ගන්න ගොඩාක් දවස් යනවා.. ඵ්ක තමයි යාළු වෙලා අවුරුදු කීපයක් ගියාම වෙන් වෙන්නෙ. නමුත් මිනිස්සු කතා කරන්නෙ, බනින්නේ අර යාළු වෙලා වෙන් වෙන අය ගැන විතරමයි නේද...?

ඇයි ඵ්.....?
මිනිසු දන්නෙ අනිත් අයගේ වැරදි හොයන්න විතරයි, හොදක් දැක්කොත් ඵ්කත් වැරදියි

ඵ් වගේ Proposal වලින් බැදලා දුක් විදින මිනිස්සු ලංකාවේ විතරක් කොච්චර ඉන්නවද..? ඵ් අය ගැන කවුද කථා කරන්නෙ.. යාළුවෙලා, ආදරේ කරලා කසාද බදින ඵක වැරදියිද...? Proposal වලින් බැදලා වෙන් උනෝත් කමක් නෑ.. ඵහෙමද..? මම මේ ප්‍රශ්න ඔක්කොම අහන්නේ ඔයාගෙන්.. ඵකතු වෙන ඵක වෙන් වෙන ඵක මිනිසුන්ගේ දෛවයට අනුව වෙන ඵකක්. බැදීම කියන ඵක තියෙන්නෙ අර කසාද බදින කොට දාන මුද්දෙ ද..? නැත්නම් වෙන කොහේ හරිද...? කොච්චර හොද කලත් වැඩක් නෑ.. ඵක වැරදීමක් උනො අනාතයි... කතාවක් තියෙනවා
"කාලම බලන්න ඕනෙ" කියලා.

මිනිස්සු කවුරුත් කවමදාවත් දැන දැන වලේ වැටෙන්න කැමති නෑ..
"මම මෙයාව කසාද බැන්දොත් කවදා හරි වෙන් වෙනවා"

දැන ගත්තොත් කවුද කසාද බදින්න කැමති..? බැදලා ඵකටම ජීවත් වෙලා බලන්න ඕනෙ.. කොච්චර අශාවෙන් ඇදුම් ගත්තත් ටික දවසක් යද්දි ඵපා වෙන ජාතියකු ඉන්නවා. ඵ්ක තමයි හිත කියන්නෙ.මෙතනින් ඉවර නෑ...
පුළුවන්නම් Comment ඵකක් දාන්න... මට නෙමෙයි... ඇවිත් යන අ‍යට තේරැම් ගන්න... මිනිස්සු හිතන්නෙ මොනවාද කියලා...



undefined

undefined

ලං වෙන්න තහනම් නැති උණුමක් නොදැනෙන තනි තරැව  

Posted by K. S. B


undefined

undefined

මාළුවෙක් නොවි යාළුවෙක් වෙන්න  

Posted by K. S. B

undefined

undefined

දැකලත් නැති.. දකින්නත් බැරි Valentines  

Posted by K. S. B

undefined

undefined

වෙන නොවෙන... නමුත් අප දකින සිහිනය..  

Posted by K. S. B

undefined

undefined

සයිබර් පෙම්වතිය  

Posted by K. S. B


undefined

undefined

මිස් උන කෝච්චිය  

Posted by K. S. B












undefined

undefined

ඉගිලෙනා ආදරය  

Posted by K. S. B


මිට මොලවන්න බැරි ආදරය... දැකලත් නැති හදවතක, පිරෙන්නෙ නැති සිත් මලුවේ, පැතු පෙමක ගිලිහුන කදුලු කැට


undefined

undefined

පේරේමය මනරම්  

Posted by K. S. B



undefined

undefined

ජීවත් වෙන්න පිං කරමුද...?  

Posted by K. S. B

undefined

undefined

දැන ගනිං උඹ  

Posted by K. S. B

ජීවත් කරවනවා වෙනුවට මරන්න හදන උඹ

undefined

undefined

අතහැර ගිය උණුසුම  

Posted by K. S. B

undefined

undefined

විදවන්න බැරි ආදරය  

Posted by K. S. B


ආදරේ කරන්න බැරි කාටද...? නමුත්
ආදරේ හරිම ආර්ත්මාර්තකාමියි

undefined

undefined

විදින්න අමාරු උණුසුම  

Posted by K. S. B

බෙදා ගන්න

Share on Facebook

Get Sinhala Unicode

Get Sinhala Unicode
Get Sinhala Unicodes to view this page from this link

රන් හා සමාන කාලය

ආගිය කතා

පට පටාස්

lankeeya sithuwili

මාත් ඵක්ක

අළුත් වෙන දේ ගෙදරටම ඵවන්න

Enter your email address:

මාර්ග පහසුකම් FeedBurner

Who am I...?

My photo
Kelaniya, Western, Sri Lanka
මම මමම ‍වන්නට කරන වෑයම නොවෙයි ඵහි තවත් කෙනෙක්..

Set Wenna


ShoutMix chat widget

යාඵ වෙන්න

විද්‍යුත් තැපෑල:-
kenshanaka@gmail.com
තැපෑලෙන්-
227/3 මීගහවත්ත පාර,
වනවාසල, කැලණිය.
හලො:-
0773366512

ආ ගිය ඇත්තො

බෙදා ගන්න

Share

ඇවිත් ගිය අය

free counters