මොකුත් නොදන්න බාබර් මහත්තයා  

Posted by K. S. B

දිනක් බාබර් සාප්පුවට පැමිණි තරුණයෙක් "මගෙ කොන්ඩෙ කපා ගන්ඩ තව කොච්චර වෙලා ඉන්ඩ වෙයිද...?" කියා ඇසුවේය. වට පිට බැලූ බාබර් මෙසේ කීවේය. "තව පැය දෙකක් විතර ඉන්න වෙයි" තරුණයා යන්න ගි‍යේය.

දවස් කීපයනට පසු නැවතත් බාබර් සාප්පවට පැමිණි තරැණයා,
"මගෙ කොන්ඩෙ කපා ගන්ඩ තව කොච්චර වෙලා ඉන්ඩ වෙයිද...?" කියා ඇසුවේය. වට පිට බැලූ බාබර් මෙසේ කීවේය. "තව පැය දෙකක් විතර ඉන්න වෙයි" තරුණයා යන්න ගි‍යේය.


සති දෙකකට පසු නැවතත් බාබර් සාප්පවට පැමිණි තරැණයා,
"මගෙ කොන්ඩෙ කපා ගන්ඩ නං තව කොච්චර වෙලා ඉන්ඩ වෙයිද...?" කියා ඇසුවේය. පසු ගිය දෙවාරේ සිදු වූ දෙයින් මේ වන විට පාඩමක් ඉගෙන ගෙන තිබූ බාබර් මේසේ කීවේය.මෙසේ කීවේය. "තව පැය ඵක හමාරක් විතර ඉන්න වෙයි" සුපුරුදු පිරිදි තරුණයා යන්න ගි‍යේය.

තම ගෝලයාය අඩ ගැසූ බාබර් "අන්න අරූගේ පස්සෙන් ගිහින් ඌ කොහේටද යන්නෙ කියලා බලාගෙන ඵනවා" යැයි කීවේය.

ටික වේලාවකින් ගොලයා පැමිණියේ හති දමමිණි.
"කොහෙද උ ගියේ" බාබර් ඇසුවේය,

"ඌ ගියේ බාබර් මහත්තයාලාගේ ගෙදර" ගොලයා පිළිතරු දුන්නේය.

1 comments

පට්ට කථාන කසුන් අයියේ.Blog එකනං මරු.........
Prashantha Kumanayake

Post a Comment

බෙදා ගන්න

Share on Facebook

Get Sinhala Unicode

Get Sinhala Unicode
Get Sinhala Unicodes to view this page from this link

රන් හා සමාන කාලය

ආගිය කතා

පට පටාස්

lankeeya sithuwili

මාත් ඵක්ක

අළුත් වෙන දේ ගෙදරටම ඵවන්න

Enter your email address:

මාර්ග පහසුකම් FeedBurner

Who am I...?

My photo
Kelaniya, Western, Sri Lanka
මම මමම ‍වන්නට කරන වෑයම නොවෙයි ඵහි තවත් කෙනෙක්..

Set Wenna


ShoutMix chat widget

යාඵ වෙන්න

විද්‍යුත් තැපෑල:-
kenshanaka@gmail.com
තැපෑලෙන්-
227/3 මීගහවත්ත පාර,
වනවාසල, කැලණිය.
හලො:-
0773366512

ආ ගිය ඇත්තො

බෙදා ගන්න

Share

ඇවිත් ගිය අය

free counters